Wednesday, May 8, 2013

මගේ සුදු මල්ලියේ.....

මගේ සුදු මල්ලියේ.....

ඔයා ලොකු ඉන්ජිනේරුවෙක් ඩොක්ටර් කෙනෙක් ලොයර් කෙනෙක් නොවුනට කමක් නෑ..... මේ ලොකේට වැඩක් ඇති මිනිහෙක් වෙන්නයි මට ඕන... කුහකයෙක් වංචාකාරයෙක් බේබද්දෙක් කුඩුකාරයෙක් නොවි පොලවේ පය ගහපු කෙනෙක් වෙයන්..... ජිවිතේ ඇත්ත දකින ජිවිතේ විදින කෙනෙක් වෙන්න... සයිබර ලෝකයේ හිස් මිනිහෙක් නොවි, අම්මා තාත්තා එක්ක ජිවිතේ දැකපන්..... එතකොට ඔයාට ජිවිතේ දකින්න පුළුවන්...ඇත්ත ඇති සැටියටම......

ආදරේ කරුණාව දායාව වපුරවන්න.... හැම මිනිහටම එක විදියට සලකන්න... වැටෙන මිනිහට පයින් නොගහා ඉහලට එන්න උදව් කරන්න.... අන්න එදාටම ඔයාට පුළුවන් මගේ මල්ලියේ ලෝකයම දිනන්න.....

1 comment:

  1. ඔයා ලොකු ඉන්ජිනේරුවෙක් ඩොක්ටර් කෙනෙක් ලොයර් කෙනෙක් නොවුනට කමක් නෑ..... මේ ලොකේට වැඩක් ඇති මිනිහෙක් වෙන්නයි මට ඕන...

    ReplyDelete