Friday, May 31, 2013
ඔයාට.......
මල් මල් හුගාක් දැක්කා ජිවිතෙත් එක්ක... ඒ හීන සේරම හුළං කෝඩේක අහුවුන පහන් සිලක් වාගේ නිවාලා ගියා.... ජිවිතේ තනියම ඉන්න එක හොදයි කියලා හිතෙනවා... නොලැබෙච්ච ආදරේට ජිවිතේ ගෙවන එක මෝඩ කමක් කියාවි.... මන්දා මම ඒක පිළිගන්නේ නැහැ... ජිවිතේට හම්බ වුන හැමෝම අපේ ජිවිතේ නවතින්න රැදෙන්න එන්නේ නැහැ... හුගාක් අය එන්නේ ඇවිත් යන්න... එන හැමෝම අතාරින්න බැරි තරමට ලං කරගත්තාම දුක වැඩි... ඒත් මං හිතුවේ නැහැ ඔයාත් මාව අතැරලා යාවි කියලා... ඔයා හැමදාම කියන්නේ එකම කතාව... අම්මා... මන්දා තීරණය ඔයාගේ අතේ... ඔයා ඔය මොන තරම් දේ කිව්වත් ඔයාලාගේ ගෙදරට මං ගැන කියලාත් නෑ කියලා මං දන්නවා.... ඒත් අද පසුතැවෙනවාටත් වඩා දවසක තවත් පසුතැවෙයි.... අඩුම තරමේ වචනයක් කියන්න මම ළග නැති වෙයි......
Subscribe to:
Post Comments (Atom)
මේ කදුළු වලට හිනා වෙන්න පුළුවන් දවසක් එන්නෙම නැද්ද?
ReplyDeleteහ්ම්ම්, කතාව නං ඇත්ත! හැම දෙයක් ම හොඳින් විසඳෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
ReplyDelete