______________________________
මම හැමදාම ලිවේ ආදරය විරහව ගැන... අද ඔයාලාට මම විදපු වෙනස්ම අත්දෑකිමක් ගැන ලියන්න හිතුනා....
වෙසක් පුන් පෝයට අපි කරපු වැඩක්... කුරුණැගල සාරගම වැව් ඉස්මත්තේදි මැයි 25 දුන්න අයිස්ක්‍රිම් දන්සල....
ෆේෂ් බුක් කියන්නේ මිතුරු සංසදයක්... මිතුරන් රාශියක් හදුනාගන්න පුළුවන් තැනක්... රියල් ෆේක් වශයෙන් දෙගොල්ලක් ඉන්නවා... රියල් අය තමන්ගේ අනන්යතායවන් ඇතිව ඉන්නේ...
ඒත්....
ෆේක්....?????????????
______________________________
ෆේක් කියන්නේ හදුනාගැනිමට විශේෂිත නමක් දාගෙන ඉන්න අය... රියල් අයගේ වගේ ලොකු කතා ෆේක් ලොකේ නෑ... ෆේක් ලොකේ හරිම සුන්දරයි... එකමුතුයි... සුහදයි... අනික ෆේක් කියන්නේ අනන්‍යතාවය වහගෙන කරන පුංචි සෙල්ලමක්.... ඒ සෙල්ලම් කරන මිනිස්සු අතරේ ෆේක් මිනිස්සුන්ගේ රියල් ජිවිතේ එකතු කරන් ෆේස්බුක් ඉවේන්ට් එකක් ප්‍රථම වතාවට අත්හදා බලන්න අපි සුදානම් වුනා....
අදහස දුන්නේ අපේ පුමා (බ්ලැක් පුමා) පලමුවෙන් හදපු ඉවේන්ට් එක දවස් දෙකකින් අයින් කරලා තිබ්බා.... පස්සේ දන්සල කරමු කියන තත්වයට ගේනාවේ අතිගරු හොර කුකුළායි ගිණි කුකුළායි....
ෆේක් අපේ දන්සල ගැන හුගාක් විස්තර කරුණු කාරණා ලියලා තිබ්බා ෆේක් අය දකින්න ඇති.... මේ දන්සල කරන්න කට්ටිය එකතු වුන හැටි කට්ටිය ෆිට් වුනේ අහම්බෙන්....
ගිණි අයියා (ගිණි කුකුළා) නිසායි මාත් මේකට සම්බන්ද වුනේ....
අපේ මුලින්ම සෙට් වුන කට්ටිය
______________________________
01.ගිණි කුකුළා
02. බ්ලැක් පුමා
03. අතිගරු හොර කුකුළා
04. මීහරකා
05. ශ්‍රී මැක්ස්
06. පොඩි මල්ලි සහ ෂැගි මල්ලි
07. හා පැටියා
08. බෙන් ටෙනිසන්
09. මිස්ටර් අන්ඩර්වල්ඩ්
10. චුටි බබි
11. අවලන් කටා
12. බගතලේ මරු ජෝන්
13.කිරිහාමිලාගේ පොල්සමන්
14. මුතු කදුළු
15. මොණර පැටික්කි
16. කදුළු ඇස් (හීන දිගැසි වන මං)
මෙන්න මෙයාලා තමයි වැඩේට බැහැලා වැඩ කරේ... මාත් පුළුවන් උපරිම උදව් කලා... අපි කට්ටිය එකා වාගේ වැඩ කලා... මුදල් හරබැර කරගන්න අවශ්‍ය නිසා හොර කුකුළාගේ ගිණුම පාවිච්චි කලා... ඇත්තටම මේක කෙරුනේ විශ්වාසය මත... මොකද දැකලා නැති අය එකතු වෙලා කරන දෙයක් නිසා අවිශ්වාසකම් තිබුණා... මේක බොරුවක් කියපු අය හිටියා... ඒත් 25 වෙනිදා අපි මේකේ ඇත්ත නැත්ත පෙන්නුවා...
අපි දෙන්න ලෑස්ති කලේ අයිස්ක්‍රිම්... ඒ නිසාද මන්දා කොඩියක් වනන්නත් කලින් සෙනග පිරුණා.... ජිවිතේ ලස්සන දැකපු සුන්දර දවසක්....
උතුවන්කන්දේ සුර සරදියෙල්
මිස්ටර් ෆ්න්ටෑක්ටික්
අහිංසක දගකාරයා / පොඩ්ඩා
රෝස ආච්චි
පුතු සුදු චුටි
ජෝන් ප්ලේයර්
මරියාවත්තේ ඇරිසෝනා
ආදර කුමාරයා
කදුළු පැංචි
දුක්ගන්නා රාළ
පින්ක් පැන්තර් පොඩි එකා
සුදු මහත්තයා
වොලි රොබෝ
එදා හිටපු ෆේක් ලොකේ සුන්දරතම උදවිය මුණගැහිලා සතුට බෙදාගත්තා... කවදාවත් අමතක නොවන දවසක්... ෆේක් කියන්නේ රියල් ජිවිත තමයි... විහිළු තහළු කරලා පිස්සු නටන මේ චරිත වල බැදීම නියමයි... කියන්න වචන නැහැ... ඕනම කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්... හැබැයි රකින විදියට....
ෆේක් අයට මොන තරම් වචන කිවාත් ඒ සමගිය බැදීම නැති කරන්න බෑ කිසිම කෙනෙක්ට......
ෆේක් ලොකේ තරම් සුන්දර මිනිස්සු තවත් නෑ ඇත්තටම......
පොසොන් පොහෝයටත් අලුත් වැඩක් සමගින් ඔබ සමග එකතු වෙන්න ෆේස්බුක් ෆේක් මිතුරෝ සුදානම්....
______________________________
එලස්
ReplyDeleteමටත් එන්න තිබුනනම් කියල හිතුන
ReplyDeleteඑල එලාස්
ReplyDeleteහැමදාම එකට ඉමු...
ReplyDeleteඑල එල ආ
ReplyDeleteමේක මුලින්ම අදහස ගෙනාවෙත් ගිණියා තමයි කදුළු
ReplyDeleteword verification අයින් කරන්නෝ
හ්ම්ම්..... නමුත් ෆ්ෂ්ට් ඉවෙන්ට් එකේ ඕගනයිසර් ඔයානේ....
ReplyDeleteමාරම සතුටුයි අප්පා මේව දකිද්දිත් .....
ReplyDeleteබලමුකෝ පොසොන් එකට මොකද වෙන්නේ කියලා!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteada man lankave hitiyanam ubala ekka math set venava bn patta dukai meva balana kota kavada hari math set venava aniva
ReplyDeleteආයේත් සෙට් වෙමු යාළුවේ....
ReplyDeleteසික් මට එන්න බැරි උනානේ >:( (පැන්ඩා )
ReplyDeleteපෝයදා ඔතනින් ගියත් එක්ක යකෝ.... කවුද දන්නෙ ඔය විත්තියක්.
ReplyDeleteඉලග පාර අනිවා මන් මෙකට සේට් වෙනවා
ReplyDeleteහෙක්... අඩේ යෙප්පා මට මුකුත් මතක නෑ නොවෑ... මම මේ කොහේ ඉන්නේ ඈ.. සෑ.. සැ.. :D
ReplyDelete