Thursday, January 24, 2013

මට හිතෙන ඒවා.......

ආදරේ කියන්නේ සිල්ලර වෙළද භාන්ඩයක් නෙවෙයි.... එක බලෙන් ඇති කරන්නත් බැහැ, බලෙන් ඇති වෙන්නෙත් නැහැ.... අනික ඇත්තටම ආදරේ කරන කෙනා තමන්ට වඩා ආදරේ කරන කෙනා ගැනයි හිතන්නේ.... එයාගේ හිත නොරිද්දනයි බලාපොරොත්තුව හීනේ විදියට තියාගන්නොන... එයාගේ සතුට දැකලා අපි හිනාවෙන්න පුළුවන් නම් හදවතින්ම ඒකයි වටින්නේ... එහෙම නැතිව හිත රිදෙව්වයි කියලා දවස් ගනන් කතා නොකර නොකා නොබි ඉන්න එක නෙවෙයි.... වරද කාගේ උනත් ආදරේදි ඉස්සලම තමන් සමාව ඉල්ලන්න.... මොකද එතකොට ආදරේ කරන කෙනා ඔයාට ඇත්තටම ආදරේ කරනවානම් ආදරේ තේරුම් ගනි.... දෙන්නම පසුනොබැස ආදරයක් දිනන්න බැහැ.... ඒ නොගැලපිම ඇතිනම් ආදරේ නොකර ඉන්න.... ජිවිතේ අරුත තේරෙන්නේ ඇත්තටම ආදරේ කරද්දි ආදරේ විදිද්දි.... අනික ආදරේ කරනවා කියන එක අනිත් කෙනා නොදැනුවත්ව උනත් කරන්න පුළුවන්.... එකයි මම කිවේ ආදරේ කරන කෙනාගේ සතුටයි වැදගත් කියලා.... ආදරේ කරද්දි අපි ආදරේ කරන කෙනා අපි ආදරේ කරනවා කියන නොදැන ඉන්නෙකත් හොදයි... ආදරේ තනියම විදිද්දි හුගාක් ලස්සනයි.... හිත රිදෙනවා අඩුයි.....

2 comments: