Saturday, January 26, 2013

නපුරු කිවිදුට.....

කවිකම කුමට මට
නුඹ ළගම නැතිවිට
බලෙන් පරකරන්නෙමි
නුඹ අහිමි විට... මගේ කවිකම...
සියොත් කැල නද දෙන
ගුම් හදින් මත්ව නුඹ
නුඹටත් වඩා නුඹට පෙම් කල
හදවත දමා නුඹ ගියා දුර....
ළබැදි බව නැතත් නුඹ මට
මගේ හිතම තාමත් නුඹ ළග
තියා කවිකම අහිමි නුඹ වෙත
මියෙන්නෙමි නුඹ අහිමි මම....

No comments:

Post a Comment