Wednesday, May 8, 2013

මගේ සුදු මැණික....

කෝ මගේ ඇස් අරින්නකෝ බබා..... අනේ පිස්සියේ මගේ ඇස් දෙකත් රිදෙනවා බං.... මොකද ඔය කරන්න හදන්නේ.... හරි මම ඇස් පියන් ඉන්නම්කෝ... ඔයාගේ අත ගන්නකෝ.... බෑ... නෙවෙයි ගනින් ඉබ්බි අත.... ජිවිතේ මන්හසරක් නැතිව ඕහේ පාවි පාවි හිටපු මට ජිවිතේ අලුත් බලාපොරොත්තු ගෙනත් දුන්නේ ඔයයි මගේ පිස්සියේ... මට මොන තරම් ආදරේ කරනවද කියලා මම හොදටම දන්නවා.... ඔයා කරන දග වැඩ හුරතල් කතා මට අලුතින් ජිවත් වෙන්න බලාපොරොත්තු දෙනවා බබා... සත්තමයි මම ඔයාගේ දග හිත අතැරලා කෙහෙවත් යන්නේ නැ... යන්නේ කොහොමද ඔයා මගේ ජිවිතේම වෙලා ඉද්දි.... මම ජිවත් වෙන්නේ උඹේ හුස්මෙන්නේ... 

No comments:

Post a Comment