Sunday, March 3, 2013

පිරිමි ළමෙක්ට ගෑණු ළමේක් ආදරේ වුනාම නොකර දෙයක් නෑ.... තමන්ගේ කියන හැමදේම අතාරිනවා... පිරිමි ළමයට තියන ආදරේ වෙනුවෙන්, පිරිමි ළමයාගේ හිත රිද්දන්න බැරි නිසා... ඒ වගේම ගෑණු ළමෙක් පිරිමි ළමෙක් ගැන හොයලා බලන්නේ එයා කෑම කනකල් නොකා ඉන්නේ මෝඩකමට නෙවේ..... ආදරේ නිසා... ගෑණු ළමේක් ආදරේ කරන්න ගත්තාම එයාගේ මුළු ජිවිතේම ආදරේ.... ඒත් මේක පිරිමි ළමයි තේරුම් නොගන්න පිරිමි ළමයි නිසා ගෑණු ළමයි මොන තරම් දුක් විදිනවද? ගෑණු ළමයි ආදරේ වෙනුවෙන් කරන කැප කිරිම් කවුරුවත් කියන්නේ නැහැ... පිරිමි ළමයෙක් කරන හැම දේම කියනවා.... තමන්ගේ ලොකේ අතාරින තරමට පිරිමි ළමයින්ට ආදරේ කරන ගෑණු ළමයි ඉන්නවා.... මේක තේරුම් ගත්ත පිරිමි ළමේකුට හම්බ වෙන්නේ ආදරේ නොදන්න ගෑණු ළමේක්.... තමන්ට තමන්වත් නැති තරම්ට ආදරේ කරන ගෑණු ළමේකුට හම්බ වෙන්නේ ආදරෙයි කියලා රැවටිම් කරන පිරිමි ළමේක්.....

No comments:

Post a Comment